Wednesday, May 15, 2024

General line - 0115112241

බුර්කාවට අදත් පාර්ශව රැසක විරෝධය




බුර්කාව තහනම් කිරීමට රජය වහාම ක්‍රියාත්මක විය යුතු බව සිංහල රාවය සංවිධානය අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. මේ, එහිදී අදහස් පළ කළ එහි මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන්.

බුර්කාව තහනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රජය අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ද අද ප්‍රකාශ කළා.