Wednesday, May 15, 2024

General line - 0115112241

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්




ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවගේ අවදානය සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉන් පෙන්වා දෙන්නේ අසත්‍ය ප්‍රචාර සිදු කරන හෝ කටකතා පතුරුවන හෝ ඒ සඳහා කුමණ ආකාරයේ මාධ්‍යක් භාවිතා කරන පුද්ගලයින්, කණ්ඩායම්වලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

(වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි)