Friday, May 17, 2024

General line - 0115112241

රයන් වැන්රොයන් දඩ මුදලකට යටත් කර මුදා හැරේ




රංගන ශිල්පී රයන් වැන්රොයන්ට අධිකරණයෙන් දඩ මුදලකට යටත් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට රංගන ශිල්පී රයන් වැන්රොයන් මෙලෙස බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව ඔහුව රුපියල් හාරදහසක දඩ මුදලකට යටත්ව මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර ඇත්තේ.