Friday, May 17, 2024

General line - 0115112241

ඉන්ධන මිල අද රාත්‍රියේ සිට ඉහලට

දිනුක් හේවාවිතාරණ




ඉන්ධන මිල සඳහා වන මිල සුත්‍රය අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා තිබේ.

කෙසේ වෙතත් ජනතාවට සහ පොදු ප්‍රවාහන කේෂ්ත්‍රයට අයහපතක් සිදු වීම වළක්වමින් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේය :