Friday, May 17, 2024

General line - 0115112241

ජාතික ආරක්ෂාවට මුවා වී මැතිවරණ කල් දමනු එපා

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




ජාතික ආරක්ෂාවට මුවා වී මැතිවරණ කල්දැමීමට ආණ්ඩුවට නොහැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.