Tuesday, May 21, 2024

General line - 0115112241

උත්තරා දේවී බසයක ගැටෙයි

දිනුක් හේවාවිතාරණ




උත්තරා දේවී දුම්රියේ බස් රථයක ගැටී තිබෙනවා. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.