Tuesday, May 21, 2024

General line - 0115112241

සත්‍ය ගවේෂකයෝ මැතිවරණයක් ඉල්ලති

හේමන්ත කහවලගේ/ මහේෂ් චතුරංග




සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද මැතිවරණ කොමිසම වෙත එන්තරවාසියක් භාර දුන්නා. ඒ, බස්නාහිර පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින්. 

ඒ පිළිබද කරුණු දැක්වූ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත.