Sunday, May 12, 2024

General line - 0115112241

කුලියාපිටියට පොලිස් ඇඳිරි නිතිය පැනවේ

දිනුක් හේවාවිතාරණ




වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (13) උදැසන 6 දක්වා කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීමට මෙලෙස ඇඳිරි නිතිය පැනවූ බවත් එම නියෝගය කඩකරන්නන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කර සිටියි.