Wednesday, May 15, 2024

General line - 0115112241

පොළොන්නරුවට හෙට පැය 10ක ජල කප්පාදුවක්




පොළොන්නරුවේ බැඳිවැව හා සේවාගම යන ජල සම්පාදන මගින් ජලය බෙදා හරින සියලු ප්‍රදේශ වෙත හෙට (14) පැය 10ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. ඒ, හෙට පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වායි. පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතුව බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.