Wednesday, May 15, 2024

General line - 0115112241

සාමය ආරක්ෂා කරන්න සහය දක්වන්න - හමුදාපති

හේමන්ත කහවලගේ




වයඹ පළාතේ ඊයේ (12) සහ අද (13) ඇති වූ නොසන්සුන්තා පිළිබද යුද හමුදාපති ලුතිතත් ජනරාල් මහේෂ් සේනානායක මීට නොබෝ වේලාකට පෙර විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු පැවසුවේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිද හමුදාවට සහ පොලීසියට සහය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි. 

වයඹ පළාතට මේ වනවිට පොලිස් ඇඳිරිනීතිය ද පනවා තිබෙනවා.