Monday, May 13, 2024

General line - 0115112241

වයඹ පළාතේ අද පාසල් ක්‍රියාත්මක නොවේ - අධ්‍යාපන අමාත්‍යාංශය

සජිත් තිලකරත්න




අද (14) දිනයේ දී වයඹ පළාතේ පාසල් ක්‍රියාත්මක නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

වයඹ පළාතට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරියෙකු සඳහන් කළේ.