Monday, May 13, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිද්ධීන් ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්

සජිත් තිලකරත්න




කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස් මූලස්ථානය විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයෙකු යටතේ එම කණ්ඩායම විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. එම කණ්ඩායම දැනටමත් අදාළ ප්‍රදේශවලට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව ද, පොලිස් මූලස්ථානය පැවසුවා.