Saturday, May 11, 2024

General line - 0115112241

ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිංහල ව්‍යාපාරිකයින්ටත් බලපෑම්

චාමිකර බණ්ඩාර




රටේ ඇති වී තිබෙන තත්වය හේතුවෙන් සිංහල ව්‍යාපාරිකයින්ට ද බලපෑම් එල්ල වී තිබෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙන්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට ද මෙම තත්වය එකසේ බලපා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ. 

ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය ද ව්‍යාපාරිකයින්ට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.