Sunday, May 12, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ බලන්න ආ දේශපාලඥයින් කියූ කතා

තරංග රුක්ෂාන් ජයසේකර




මිනුවන්ගොඩ ඇති වූ නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 14 දෙනෙකු ලබන 29වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද දිනයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුම මිනුවන්ගොඩ ප්‍රදේශයට පැමිණ තත්වය පිළිබඳ සොයා බැලුවා. නියෝජ්‍ය අමාත්‍ය එඞ්වඞ් ගුණසේකර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ඇති වූයේ මෙවන් තත්වයක්. 

එහිදී ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් මිනුවන්ගොඩ නගරයේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසයි.

මේ අතර තමා සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර පිළිබඳ මදු මාධව අරවින්ද අද අදහස් පළ කළා. ඒ, පිවිතුරු හෙළ උරුමය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.