Sunday, May 12, 2024

General line - 0115112241

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ




වයඹ පළාතටත් ගම්පහ පොලිස් කොට්ඨාසයටත් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට අවසන් වුණා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අවසන් වුණේ අද (15) අලුයම 4.00ටයි.