Wednesday, May 15, 2024

General line - 0115112241

දේශපාලන වාසි ලබා ගන්න කලහකාරී සිද්ධීන් සිදු කළා - ඇමති රංජිත් මද්දුමබණ්ඩාර කියයි

දිල්ශාන් තුෂාර /සමන්ත කුමාර




පසුගිය දින කිහිපය තුළ ප‍්‍රදේශ කිහිපයක ඇතිවූ කලහකාරී සිද්ධීන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.