Tuesday, May 21, 2024

General line - 0115112241

රන්ජන්ට එරෙහිව දයාසිරි නඩු මඟට

කසුන් කැළුම්




රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමන්ට කළ අපහාසයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ ඉකුත්දා ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.