Wednesday, May 22, 2024

General line - 0115112241

"අද රට ගැන හිතනකොට දුක දැනෙනවා"

සජිත් තිලකරත්න




දිවි කැප කරමින් රණවිරුවන් රටට උදාකර දුන් නිදහස වර්තමානයේ යළි ගිලිහීම පිළිබඳ කණගාටුවක් ඇති වන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසනවා.

අභීත රණවිරුවන් සමරන අද (19) දිනයේදී නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී "වසර 10 අවසානය ගැන හිතනකොට දුක හිතෙනවා... අද අපේ රටේ ජාතික ආරක්ෂාවත් බොහොම පහළ තත්ත්වයක තියෙන්නේ." යනුවෙන් ද සඳහන් කළා.