Wednesday, May 22, 2024

General line - 0115112241

මනස වෙනස් කිරීමේ වගකීම මුස්ලිම් සමාජයද ගත යුතු බව හිටපු ගුවන් හමුදාපතිවරයෙක් කියයි

සජිත් තිලකරත්න




ජාතික තවුහිද් ජමාත් සංවිධාන වැනි අන්තවාදී සංවිධානවලට එක්ව අන්තවාදී මතවලට යොමු වූ පුද්ගලයින්ගේ මනස වෙනස් කිරීමට මුස්ලිම් ප‍්‍රජාවද පෙරමුණ ගතයුතු බව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක පවසනවා.

බුද්ධි අංශ ශක්තිමත් කරමින් මෙම අන්තවාදී සංවිධානයේ වර්ධනයක් තිබේද යන්න සැලසුම් සහගතව නීරීක්ෂණය කළ යුතු බවයි ඔහු සඳහන් කළේ. 

පවතින තත්ත්වය හමුවේ එවකට තිබූ ආරක්ෂක විධිවිධාන රටතුළ යළි කි‍්‍රයාත්මක කළ යුතු බවයි හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා ද පැවසුවේ.