Friday, May 17, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගය ගැන ඒකාබද්ධ විපක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැහැ - මන්ත්‍රි රෝහිත කියයි

පාලිත ආරියවංශ/ දිල්ශාන් තුෂාර




ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද දේශපාලනඥයින් අද විවිධ අදහස් පළ කළා. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ලෙස අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළ කළේ මෙවන් අදහසක්.

බදුල්ලේ පැවැති උත්සවයකදී ඔහු මෙම අදහස් පළ කළා.