Monday, May 13, 2024

General line - 0115112241

රතන හිමියන්ගේ ඉල්ලීම් කඩිනමින් ඉටු කරන්නැයි ජාතික සංඝ සම්මේලනයෙන් ප්‍රකාශයක්

කමල් සුරවීර - මහනුවර




අඛණ්ඩ උපවාසයක නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට රටේ නායකයින් කඩිනම්  අවධානය යොමු කළයුතු බව ජාතික සංඝ සම්මේලනය පවසනවා. එහි සභාපති පූජ්‍ය ලියන්වෙල ශාසනරතන හිමියන් පැවසුවේ රතන හිමියන් ආරම්භ කර ඇති සටනට මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනා සහාය දැක්විය යුතු බවයි. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියාසිටියා.