Tuesday, May 7, 2024

General line - 0115112241

අස්ගිරි සහ මල්වතු මහනා හිමිවරුන්ගෙන් ජනපතිට අගමැතිට ලිපි




පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් දෙන්නැයි අස්ගිරි සහ මල්වතු මහනා හිමිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතද අදාළ ලිපිය යොමු කර තිබෙනවා

(එම ලිපිය පහතින් දැක්වෙයි)