Monday, May 13, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධීන්ට අත්අඩංගුවට ගත් 07දෙනෙකු යළි රිමාන්ඞ්

හර්ෂිකා සංජීවනී




පසුගිය දිනවල මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 07දෙනෙකු අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සැකකරුවන් ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.