Tuesday, May 21, 2024

General line - 0115112241

බදියුදීන්ගේ පැමිණිල්ල ගැන SB කතා කරයි

දිල්ශාන් තුෂාර




තමන්ට සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල පදනම් විරහිත බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පවසනවා.

ඔහු ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වුවා. එහිදී "මෙය විකෘති මනසකින් කළ චෝදනාවක් විදිහටයි මම දකින්නේ" යනුවෙන් සඳහන් කළා.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මේ වනවිට මුස්ලිම් ජනතාවද අපහසුතාවට පත් කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක වැඩිදුරටත් පැවසුවේ.