Wednesday, May 22, 2024

General line - 0115112241

විපක්ෂ නායක මහින්දගෙන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට අවවාද

සමන්ත කුමාර




අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදි විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කර ඇත්තේ එක් අමාත්‍යවරයෙකුට එල්ල වූ චෝදනා මත සියලූම මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම සුදුසු නොවන කි‍්‍රයාවක් බවයි. 

මේ අතර ජාතික නිදහස් පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ද මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල්.