Monday, May 20, 2024

General line - 0115112241

වැසි සහිත සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙත්

සජිත් තිලකරත්න




නිරිත දිග මෝසම් වැසි සමග පවතින තද සුළං තත්ත්වය ඉදිරි දිකිහිපය තුළත් පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් විට එම සුළගේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යාහැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාවත් සමග බලපෑ තද සුළං හේතුවෙන් නිවාස 150කට පමණ අර්ධ හානි සිදුව තිබෙනවා. මේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.