Monday, May 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට එජාපයේ සුදුසුම අපේක්ෂකයා කිරිඇල්ල බවට ප්‍රකාශයක්

ලහිරු කපුගේ




ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ  දිනවල විවිධ අදහස් පළ වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බවයි.

පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.