Monday, May 20, 2024

General line - 0115112241

IOC සමාගමත් මිල රුපියල් 07කින් ඉහළ දමයි





ඉන්දියානු තෙල් සමාගම (IOC) පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇති.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක්.

සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැහැ.