Sunday, May 12, 2024

General line - 0115112241

හතුරුසිංහගේ කොන්ත්‍රාත් කාලය තවත් මාස 16ක්

කසුන් කැලුම්




සිය කොන්ත්‍රාත්තුව අවසන් වන තෙක් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ කටයුතු කරන බව චන්දික හතුරුසිංහ අද ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය කොන්ත්‍රාත් ගිවිසුම අවසන් වීමට තවත් මාස 16ක කාලයක් තිබෙන බවයි. 

මේ අතර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. මේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග.