Friday, May 17, 2024

General line - 0115112241

අමාත්‍යධූරය භාර ගතහොත් රිෂාඩ්ට නැවතත් විශ්වාසභංගයක්

දිල්ෂාන් තුෂාර




රිෂාඞ් බදියුදීන්ට නැවත අමාත්‍ය ධූරයක් ලබා දුනහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් නැවත ගෙන එන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. 

තනතුරු අත්හල මුස්ලිම් මහජන නියෝජිතයන් නැවත තනතුරු භාර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීකදී උන්වහන්සේ ඒ බව පැවසුවේ.

 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් ද විමසීමක් කළා. මේ ඊට ප‍්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා.

රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මීට පෙර විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ මන්තී‍්‍රවරුවන් 60 කට වැඩි පිරිසකගේ අත්සනින් යුතුවයි.