Friday, May 17, 2024

General line - 0115112241

ජනපති සහ අගමැති ලේකම් කාර්යාලවල ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන සිදුකළ වංචාවක් හෙළි වෙයි

රන්ජිත් රාජපක්ෂ




ජනාධිපති ලේකම් කාර්යාලයේ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සහ විදුලිබල මණ්ඩලයේ ව්‍යාජ ලිපි ශීර්ෂ යොදා ගනිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසමිනුයි ඔහු මෙම වංචාව සිදුකර ඇත්තේ. වංචාවට හසුවූ තරුණියකගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අදාල විමර්ශනය සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංගම හැටන් ඩිපොවේ හිටපු සේවකයෙක්.