Friday, May 17, 2024

General line - 0115112241

පොලිසියේ අට දෙනෙකුට ස්ථාන මාරුවීම් 




ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) සිට පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

එලෙස ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් නිලධාරීන් ගේ ලැයිස්තුව පහත දැක්වේ.