Friday, May 17, 2024

General line - 0115112241

පොරොන්දු වූ රුපියල් 50 ඉල්ලා වතුකම්කරුවන්ගෙන් පෙත්සමකට අත්සන්

රන්ජිත් රාජපක්ෂ




වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 50 කඩිනමින් ලබාදෙන්නැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය හැටන් නගරයේදී අද (12) පෙත්සමකට අත්සන් ලබා ගත්තා. මේ එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එම් ඒ ප්‍රේමරත්න.