Friday, May 17, 2024

General line - 0115112241

වැඩ වර්ජනයක් පිළිබදව වෛද්‍යවරුන් අනතුරු අඟවයි

නිශාන් ද සිල්වා




දුෂ්කර සේවයේ නිරත වූ වෛද්‍යවරුන්ට අගතියක් වන පරිදි පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දුනහොත් ලබන සඳුදා පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ එහි සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා.