Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අයත් අවි ආයුධ සමහරක් දැන් අයි එස් සහ අල්කයිඩා අතේ - ඇවන්ට්ගාඞ් සභාපති හෙළි කරයි

හේමන්ත කහවලගේ




නාවික හමුදාව යටතේ තිබූ අවි ආරක්ෂණ කටයුතු ඔවුන්ගෙන් ඉවත්කර ඇවන්ගාඞ් සමාගමට දුන්නේ මන්දැයි එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (12) හෙළිදරව්වක් සිදුකළා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.