Friday, May 17, 2024

General line - 0115112241

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් බදියුදීන්ටත් යළි අමාත්‍යධූරයක්

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍ය ධූර භාර ගැනීමට ගත් තීන්දුව මුස්ලිම් මන්තී‍්‍ර කණ්ඩායමේ ඒකමතික තීන්දුවක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එච් එම් ෆවුසි පවසනවා. ඇතැම් මුස්ලිම් මන්තී‍්‍රවරුන් එම තීරණයට විරුද්ධ වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවයි මන්තී‍්‍රවරයා කියාසිටියේ.

ඒ අනුව රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයාද ඉදිරියේදී අමාත්‍ය ධුරයක දිවුරුම් දෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ එච් එම් ෆවුසි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියා.


මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් දරණ අදහස කුමක් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.