Sunday, May 12, 2024

General line - 0115112241

සජිත්ගේ බිරිඳගෙන් ජනතාවට පොරොන්දුවක්

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ




වතු කම්කරු ජනතාවගේ ඉඩම් ප‍්‍රශ්නයට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කඩිනමින් විසඳුම් ලබා දෙන බවට තමන් පොරොන්දු වන බව අමාත්‍යවරයාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ හැටන් ඞී. කේ. ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවැති ජාතික මහා සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමතමින්.