Friday, May 17, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල්තැන ජාතික ආරක්ෂාවට

හේමන්ත කහවලගේ




ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් යන ප්‍රධාන කරුණු 03 මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කළේ කොළඹ අද (19) පැවැති මාධ්‍ය හමුවකදීයි.