Friday, May 17, 2024

General line - 0115112241

රන්ජන්, මහා සංඝරත්නයෙන් සමාව අයදියි

කමල් සුරවීර - මහනුවර




තමන් සිදු කළ ප්‍රකාශයෙන් මහා සංඝරත්නයට කිසියම් වරදක් සිදුවූයේ නම් ඊට සමාව දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අස්ගිරි පාර්ශවයේ මහා නායක සහ අනුනායක හිමිවරුන් ඉදිරියේ අද ඉල්ලා සිටියා. ඒ, අස්ගිරි පාර්ශවය සිදු කළ කැඳවීමකට අනුව ඔහු අස්ගිරි මහා විහාරය වෙත අද (19) පැමිණි අවස්ථාවේදීයි. 

පසුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.