Friday, May 17, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන් 31,500 කට එකවර උසස්වීම්




දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500කට එකවර උසස්වීම් ලබා දීම සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. මෙම කරුණු අනාවරණ වූයේ ජනාධිපතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර අද (19) පැවැති හමුවකදීයි. මේ එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. 

පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ බඳවා ගැනීම්වලට හා උසස්වීම් වලට අදාළව විධිමත් ක්‍රියාපටිපාටියක් ස්ථාපිත කිරීමට ද නියමිතයි.