Friday, May 17, 2024

General line - 0115112241

'පාස්කු ප්‍රහාරයෙන් පසු රණවිරුවාගේ අගය වැටහුනා' - ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්

මහේෂ් චතුරංග




පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු යළි මෙරට ජනතාවට රණවිරුවාගේ අගය වැටහුනු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් පළ කළා.