Friday, May 17, 2024

General line - 0115112241

ජනපති අපේක්ෂකත්වයට එජාපයේ ගැටුම් උග්‍රයි - ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්




ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ අර්බුද දිනෙන් දින වැඩිවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ති‍්‍රවරයා මෙම අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන්ද ෂෙහාන් සේමසිංහ මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් දැක්වූවා.