Tuesday, May 7, 2024

General line - 0115112241

ජාතික පොලිස් කොමිසමේ ලේකම් ඇතුළු සිව් දෙනා යළි රිමාන්ඞ්

කසුන් කැලුම්




ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු සිව් දෙනා ලබන 9 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

ඇවන්ගාඞ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.