Tuesday, May 21, 2024

General line - 0115112241

නව කැබිනට් තීරණ මෙතැනින්




කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (06) පැවැති අතර එහිදී එළඹුණු තීරණ පහතින් දැක්වෙයි. 

ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් පිහිටුවීම, 2016 වසරේදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානියට පත් වූ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම, සංචාරක සංවර්ධන බද්ද ගෙවීම සඳහා  කාලයක් ලබා දීම, ශ්‍රී ලංගම වෙත නවීන පහසුකම් සහිත භාවිතයට පහසු බස් රථ ලබා ගැනීම සහ තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

(සම්පූර්ණ විස්තර පහතින්)