Sunday, May 12, 2024

General line - 0115112241

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටත්ව යයි

ටී.කේ.ජී කපිල




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ නිල සංචාරයක් සඳහා අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයි nethnews.lk කටුනායක වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද දින අලුයම 12.00 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්. - 178 දරන ගුවන් යානයෙන් එසේ කාම්බෝජය බලා පිටත්ව ගොස් තිබුණා.