Friday, May 17, 2024

General line - 0115112241

මන්ත‍්‍රී වැටුප ගැන ජනපතිගේ ප‍්‍රකාශයෙන් මැතිසබය ඇවිස්සෙයි

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ සිදු කළ ප‍්‍රකාශයකට අද පාර්ලිමේන්තුවේදී පාර්ශව කිහිපයකින් විරෝධය එල්ල වුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු වන විමලවීර දිසානායක ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි. 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිණී කවිරත්න ද එහිදී අදහස් පළ කළා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් ද එම සංවාදයට එක්වුණා.