Sunday, May 12, 2024

General line - 0115112241

සජිත් ජනාධිපති අපේක්ෂකයා නොකළොත් වන දේ ගැන හරීන් කියයි

මහේෂ් චතුරංග/ඩිල්ෂාන් මඩවල




ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නම් නොකළ හොත්, එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රබල අසීරුතාවකට මුහුණ දෙන බව අනමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පවසනවා. 


 

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.