Saturday, May 11, 2024

General line - 0115112241

කේන් විලියම්සන් තම උපන් දිනය ශ්‍රී ලාංකිකයින් සමඟ සැමරූ හැටි (PHOTOS)

ප්‍රනීත් කරුණාරත්න




ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කන්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද ආරම්භ වූ තෙදින පුහුණු තරඟය අතරතුරදී අපූරු සිදුවීමක් වාර්තා වුණා.

ඒ අදට (08) යෙදී තිබෙන නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ 29 වන උපන්දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් විසින් සැමරීමට කටයුතු කිරීමයි.

නවසීලන්ත නායකයාද මෙම අවස්ථාවට මහත් උනන්දුවෙන් සහභාගී වන අයුරු දැකගන්නට ලැබුණා.