Sunday, May 12, 2024

General line - 0115112241

ඒකාධිපති පාලනයකින් රට ගොඩනගනු බැහැ - අගමැති කියයි

නිශාන් ද සිල්වා/ඩිල්ෂාන් මඩවල




රට සංවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ ඒකාධිපති පාලනයක් නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද පැවැති උත්සවයකදීයි. 

මීළග ජනාධිපතිවරණය සන්ධාන 03 ක් අතර තරගයක් වනු ඇතැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදි කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මෙම මාසය අවසන් වීමට පෙර බිහිවනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.