Sunday, May 12, 2024

General line - 0115112241

ජනපති වුනොත් මාස 06 කින් ඉටු කරන බවට සජිත් උතුරට පොරොන්දුවක් දෙයි

ඩිල්ෂාන් මඩවල




ජනාධිපතිවරයා ලෙස තමන් පත්වුවහොත් මාස 06 ක් තුළ ඉටු කරන බවට වූ පොරොන්දුවක් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද උතුරේ වැසියන්ට ලබා දුන්නා. 

ඒ, ‘‘සැමට සෙවණ, යළි පිබිදෙන උදා ගම්මාන’’ වැඩසටහන යටතේ මන්නාරමේ ඉදිකෙරුණු නව උදා ගම්මාන 02 ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීයි. 



අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස උතුරේ දරුවන් සමග අද පාපන්දු කී‍්‍රඩාවේ ද නිරත වුණා.